වින්ඩෝස් 7 යනු පෞද්ගලික පරිගණක සදහා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඉදිරිපත් කරනලද මෙහෙයුම් පද්ධතිවලින් එකකි. වින්ඩෝස් 7 නිකුත් වූයේ 2009 ජූලි 22 දා නිෂ්පාදනය අවසාන කිරීමෙන් පසුවය.එහෙත් එය සිල්ලරට විකිණීම සදහා නිකුත් වූයේ 2009 ඔක්තෝබර් 22 දාය.මෙහි පූර්වගාමියා වූ වින්ඩෝස් විස්ටා නිකුත් වීමෙන් තෙවසරකට පසු මෙය නිකුත් කෙරිණි.වින්ඩෝස් 7 වල යම් සංඛ්‍යාත්මක අලුත් ලක්ෂණ තිබේ, උදාහරණ ලෙස අතථ්‍ය දෘඩ ඩිස්ක සදහා සහය දැක්වීම, වැඩිදියුණු කල බහු-ලක්ෂ සකසනවල ක්‍රියාකාරිත්වය වැනි දෑ වින්ඩෝස් 7 වල දැකිය හැක.
කොපි CD එකක් දාලා Windows 7 install කරගන්නවා පරිගණකයට.පරිගණකය අන්තර්ජාලයට සම්බන්ද උනාම මයික්‍රෝසොෆ්ට් ආයතනය මගින් අපේ හොර කොපිය අල්ල ගන්නවා. එහෙම අල්ල ගත්තම පහත ආකාරයට Desktop එක කළු වෙලා සල්ලි දීලා Original එක ගන්න කියනවා.(පහත රුපයේ රතු කර තිබෙන කොටස බලන්නකෝ.)
එහෙම උනාම අපි ඉතින් බය වෙලා ඉන්නවා පරිගණකය අවුල් වෙයි කියල.බය වෙන්න එපා.පොඩි දෙයයි කරන්න ඕන.පහතින් ඕන මුදෘකාංගය බාගන්නකො මුලින්ම.
ඔබ බාගත්තු මුදෘකාංගය Extract කරගෙන පරිගණකයට install කරගන්න.Install එක අවසන් වූ පසු ඔබගේ පරිගණකය Restart කරන්න ඇසුවොත් එයට yes විධානය ලබා දෙන්න.ඔබගේ පරිගණකය නැවත පණ ගැන්වූ විට ඔබගේ Desktop එකේ කළු පාට අයින් වී තිබෙනු ඔබට දැක ගත හැකි වේ.ඔබට දැන් මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් ලබා දෙන update නොමිලේම ලබා ගත හැකි අතර update වූ පසු නැවත ඔබගේ පරිගණකයට කලින් පැමිණි පණිවිඩය නොපැමිණේ.

