Search This Blog

Wednesday, September 18, 2013

Dialog Ez Cash හරහා මුදල් ගන්න පුළුවන් සයිට් එකක් තියෙනවා

Dialog Ez Cash හරහා මුදල් ගන්න පුළුවන් සයිට් එකක් තියෙනවා කිව්වොත් කොහොමද?


විශේෂයෙන්ම අපේ සමීර සහෝනම් මේක ගැන අහල ගොඩක් සතුටු වෙයි කියල මම හිතනවා.මොකද ඉතින් මෙච්චර දවසක් හූල්ල හූල්ල හිටියේ සල්ලි ගන්න බෑ කියා කියනේ.. 

                                        එහෙනම් වැඩේ කරන්නේ කොහොමද කියල කියල දෙන්නම්කො..


1) මුලින්ම  මෙතනින් සයිට් එකට යන්න .(සැ.යු..මෙම ස්ථානයෙන්ම අනිවාර්යයෙන් යුතුයි.නැතිනම් ඔබගේ 

ACCOUNT එක නිවැරදිව CREAT කල නොහැක)

2) දැන් ඔය වෙබ් පිටුවේ උඩින් තියෙන Register යන්න ක්ලික් කරන්න.
      


3) මෙහි පිලිවෙලින් පහත සඳහන් ආකාරයට උදාහරණය ඇසුරින් ඔබගේ තොරතුරු ඇතුලත් කර අවසානයේ නිවැරදිව කෝඩ් එක ඇතුලත් කර Create Account යන්න ක්ලික් කරන්න.



4.) දැන් ඔබ ඉහතදී ලබා දුන් ඊමේල් ගිණුමට ගොස් ඔබට මෙම වෙබ් අඩවියෙන් ඒවා ඇති ඊමේල් එක විවෘත කර එහි ඇති දිගු ලින්කුව (ලින්ක් එක) ක්ලික් කර ඔබගේ ගිණුම තහවුරු කරගන්න.


5)  දැන් නැවතත් ඉහල ඇති Login යන්න ක්ලික් කර ඔබ පෙර ලබා දුන් User Name එක සහ Password එක ලබාදී ඔබගේ ගිණුමට ලොග් වෙන්න.






6.) මෙයත් පෙර ලිපි වල කියාදුන් ක්ලික්සේන්ස් , නියෝබක්ස්, ප්රෝබක්ස් වැනි වෙබ් අඩවි මෙන්ම පවතින පීටීසී වෙබ් අඩවියකි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔබගේ ගිණුමේ ආදායම ඩොලරය ඉක්මවූ ගමන්ම ක්ෂණිකව ඔබගේ ඩයලොග් සිම්පත භාවිතයෙන් ඊසි කෑෂ් හරහා මෙම ආදායම ලබා ගත හැකි වීමයි..

මෙය ලංකාවේම වෙබ් අඩවියක් වන නිසා 100% ක්ම විශ්වාසදායී ප්‍රතිඵල ලබා දෙයි..



තවත් ලිපි ඉදිරියේදී______________________''';
හරි එහෙනම් .වැඩේ කොහොමද කියල comment එකක් දාල යන්න අමතක කරන්න එපා !

No comments:

Post a Comment