හොදයි අද වැඩේ තම .ඇත්තටම කිව්වොත් අද කරන්න යන්නේ පරිගණකය පිස්සු වට්ටන එක ^_^ .knight rider කිව්වම ඉතින් දන්නේ නැති කෙනෙක් නැනේ .කස්ටිය එතින් 4017B IC එක දල knight rider curcuit එහෙමත් හදල ඇතිනේ .keyboard එක knight rider කරන්නේ කොහොමද .මේකට light අලුතින් දාලද .වෙන වැඩ නැනේ ඉතින් අපිට .මේ වැඩෙන් වෙන්නේ ඔයාලගේ keyboard එකේ තින numlock ,capslock , SCROLLLOCK කියන light තුන නිවී නිවී පත්තු වෙන විදිහට හදන එක .ඕනනම් ඒ ගමන්ම .cd /dvd tray නොනවත්වාම ඉලියට ඇතුලට යන විදිහට හදන්න පුළුවන් .ඔයාලට පොඩ්ඩක් තේරුණා වගේ .ඇත්තටම මේක virus එකක්
මුලින්ම අපි keyboard එක පිස්සු වට්ටන විදිහ බලමුකෝ !
ඔය පල්ලෙහා තින code එක copy කරගෙන notepad එකට දාගන්නකෝ
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
දැන් ඕක save කරන කොට knight rider.vbs කියල save කරන්න
හරි දැන් ඒ save වෙච්ච file එක click කරලා බලන්නකෝ මොකද වෙන්නේ කියල .කොහොමද keyboard එක පිස්සු වැටිලා වගේ නේ .හරි වැඩේ කරා කියමුකෝ දැන් කොහොමද මේක නවත්වන්නේ .එකට ලේසි ක්‍රමයක් තින්නේ .ctrl +shit +Ese ඔබල task manger එකට යන්න. එකේ ඇති wscript කියල එකක් එක end process දෙන්න වැඩේ හරි .ඔයාලට ඕනනම් මම මේක background sound එකක් එක්ක වගේ හදල තිනවා එක ගන්න ඕනනම් link එකෙන් යන්න
.jpg)
No comments:
Post a Comment