Search This Blog

Wednesday, September 18, 2013

ඕනෑම DONGLE එකක් කෙලකරගන්නේ නැතුව විනාඩියෙන් UNLOCK කරගමු !




සුබ දවසක් යාලුවනේ .ඔන්න ඔයාලට වැදගත් වන දුරකථන ආයතනවලට පෙන්නන්න බැරි පොස්ට් එකක් ගෙනව .dongle එකක් අපි සල්ලි දීල ගන්නේ එක අපිට ඕන විදිහට ඕන sim එකක් දාල use කරන්න .එහනම් මොකටද මේ dongle lock කරලා දෙන්නේ .කොච්චර lock කරත් unlock කරගන්න අපේ අය දන්නවා .හොදයි මේ පොස්ට් එකෙන් ඔයාලට ඕන dongle එකක් unlock කරන හැටි ඉගෙන ගන්න පුළුවන්.ඔයාල හිතුවද දන්නේ නෑ ඇයි මම මේ පොස්ට් එකේ title එක ඒ විදිහට දැම්මේ කියල .ඔව් ගොඩක් අය dongle unlock කරන්න ගිහිල්ල කෙල කරගන්නවා .බොරු කියන්න ඕන නැනේ  මටත් එහෙම වුනා .මොකද ගොඩක් අය dongle එක unlock කරන්නන firmware update කරන්න යනවා .ඒ ටිකක් risky වැඩක් .මම ඉතින් ගොනා වගේ dongle එකේ firmware update කරන්න ගිහිල්ල  කෙලකර ගත්ත .මගේ කරුමෙටම මම මේ ක්‍රම ඉගෙන ගත්තේ පස්සේ .මේ ක්‍රම වලින් මම ඕනෑතරම් dongle unlock කරලා තිනව .මේ ක්‍රම වල කිසිම risk එකක් නෑ ඒ නිසා බයවෙන්න එපා .
හොදයි මුලින්ම මම එක සොෆ්ට් එකක් ගැන කියන්නම් .මේකෙන් ඔයාලට ඔයාලගේ dongle එක unlock කරගන්න unlock code ගන්න පුළුවන් software එක පල්ලෙහා ලින්ක් එකෙන් බාගන්න .
software එක on කරලා තමන්ගේ dongle එකේ වර්ගය තින tab එකට යන්න eg:Huawei ඊට පස්සේ වෙන version එකට යන්නත් තිනම් එකටත් යන්න (zte වගේ ) 


දැන් ඔයාලගේ dongle එකේ තින IMEI code එක ගහල calculate කරන්න ඊටපස්සේ unlock code එක දීල dongle එක unlock කරගන්න වැඩේ ලේසි !

 


දෙවෙනි software එක වැඩ කරන්නේ huawei dongle වලට විතරයි .ඇත්තටම කිව්වොත් මේක huawei dongle unlock කරන්නම හදපු software එකක් .ගොඩක් අය ඉතින් use කරන්නේ huawei dongle නේ එනිසා මේකත් ඔයාලට වැදගත් වේවි .එකත් පල්ලෙහා ලින්ක් එකෙන් බාගන්නකො .
දැන් dongle  එක ගහල software එක open කරන්න ඊට පස්සේ read modem data දීල ඊළගට unlock කියන එක click කරන්න විනාඩියටත් අඩුවෙන් dongle එක unlock .

ඔයාලට ඕනනම් මේ software එකෙන්ම dongle එකේ
download speed ,upload speed හදන්නත් පුළුවන් හැබැයි එතින් ඔය මොන දේ කලත් signal තින විදිහ අනුව තම speed වෙන්නේ .


මතක තිය ගන්න ඔය සොෆ්ට් එකේ දකුණු පැත්තේ තින option වලින් අපහු dongle එක lock කරන්න dongle cd එක disable කරන්න වගේ වැඩ කරන්න පුළුවන් .දන්නේ නැතුව හැබැයි ඒවාට අතදාන්න යන්න එපා .

 හොදයි ඊළගට මම කියන්න හදන්නේ තවත් unlock soft එකක් ගැන මේක පල්ලෙහායින් බාගන්නකො
ඉස්ස්ලෙල්ල වගේම dongle එක ගහල වර්ගේ දීල ඔය search icon එක click කරන්න .ඊට පස්සේ unlock කියන එකෙන් dongle  එක  unlock කරගන්න .


හරි දැන් dongle unlock කරන හැටිත් කිව්වනේ .ඔයාල internet connect කරන්න use කරන software එක මොකද්ද .ගොඩක් වෙලවට එක ඔයාලගේ service provider ගේ software එකක් වෙන්න පුළුවන් .මන් ඔයාලට ඊළගට කියන්න යන්නේ ඔය ඔක්කොමට වඩා හොද software එකක් ගැන මේක ගැන සමහර අය දන්නවත් ඇති මේකේ නම mobile partner .මේක බැලුබැල්මට අනිත් software වගේ තම එත් මේකෙන් තවත් ගොඩක් දේවල් කරන්න පුළුවන් .call ගන්නවා වගේ 

.එල නේද .එහනම් එක link එකෙන් ඕනනම් බාගන්නකො .

හරි ඔන්න ඔකොකොම දේවල් කිව්වා .problem එකක් තිනම් කියන්න .වෙනද වගේම උදව් කරන්න සුදානම් .ඊලගට windows hack කරන විදිහක් අරන් එන්නම් .එතකන් කස්ටියට සුබ දවසක් !!!!

No comments:

Post a Comment